Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Ranatunga
- 0773951560 |
Date : |
27/02/2019 09:57 |
District : |
Gampaha |
Details : |
Available for sale Brand New House on 13.5 Perches of Land situated at Bemmulla, Gampaha. facing to paddy field in calm and beautiful environment. About 1.5 km to Bemmulla railway station and Bemmulla Town. Fully Tiled House with 3 bedrooms, bathroom, living, dinning, pantry, kitchen, ceiling, Boundary Wall and other facilities.
සුන්දර වෙල් යායකට මුහුණලා පර්චස් 13.5 ක ඉඩමේ ඉදිකල සියළු පහසුකම් සහිත නිවසක් වහාම විකිණීමට. බෙම්මුල්ල දුම්රිය ස්ථානයට හා බෙම්මුල්ල හංදියට කි.මී 1. 5 යි. සම්පූර්ණයෙන් ටයිල් කල නිවස නිදන කාමරය 3 යි, නාන කාමරය, විසිත්ත කාමරය, කෑම කාමරය, පෑන්ට්‍රිය හා කුස්සිය සහිතව නිමවා ඇත. සිවිලිම් ගසා ඇති අතර නිවස වටා ආරක්ෂිත තාත්පය බැඳ ඇත. නිවසේ දොර ජනෙල් සඳහා කොන්ක්‍රීට් උළුවහු දමා ඇත. මෙහි නිවසේ වහලය හා වැරැන්ඩාව තරමක් පහතින් ගසා ඇත.
Electricity, Water and other facilities available
5 km to Gampaha Town and easy access to Kandy Road (2.5 km )
Distances :-
Indigolla - Bemmulla Road - 500 Meters
Bemmulla Railway Station - 1.2 Km
Daraluwa Railway Station - 2.5 Km
Mahawita Junction (Kandy Road) - 3 Km
Gampaha Wickramarachchi Ayurveda 4.5 Km
- විදුලිය, ජලය ඇතුළු සියළු පහසුකම් සහිතයි.
- ඉඳිගොල්ල - බෙම්මුල්ල පාරට මීටර් 300 යි
- බෙම්මුල්ල දුම්රිය ස්ථානයට කි.මී 1.2 යි
- දාරළුව දුම්රිය ස්ථානයට කි.මී 2.5 යි
- මහවිය හංදිය (නුවර පාරට) කි.මී 3 යි
- ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද මධ්‍යස්ථානයට කි.මී 4.5 යි
* මෙම නිවසට මාර්ග කිහිපයකින් ප්‍රවේශ විය හැකි අතර, යක්කල නුවර පාරේ අඹලන |
|
|
|
Sell Faster!!
More
|