Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Mr. Chandana
- 0773951560 |
Date : |
21/03/2019 17:07 |
District : |
Gampaha |
Details : |
Two Storied House for Sale at Oruthota Road, Gampaha, behind Sanasa Bank. Built on 10 Perches Land & 2,300 Sq.Ft floor area. The house consist of 4 Bedrooms, 2 Bathrooms, Spacious Living room, Dining room, Kitchen, Boundary Wall with Roller Gate. Currently house under construction & it has to been completed soon. Contains all the facilities required for a luxury living.
ගම්පහ – ඔරුතොට ප්‍රධාන මාර්ගයට ඉතා නුදුරින් නගර සීමාවෙන්ම ජයකොඩි මාවතේ සණස බංකුව පිටුපස, පර්චස් 10 ක දැනට 90% වැඩ අවසන් කර ඇති කාමර 4ක දෙමහල් නිවස විකිණීමට. ගම්පහ – ඔරුතොට පාරට මීටර් 300 යි. මෙම නිවස 4 නිදන කාමරකින්, නානකාමර 3 කින්, විශාල විසිත්ත කාමරය, කෑම කාමරය, රූපවාහිනී ලොබිය, පැන්ට්‍රිය, විශාල ඉදිරිපස බැල්කනිය සහ තවත් බැලකනි 2 කින් සමන්විත වේ. සුඛෝපභෝගී ජීවිතයක් සඳහා අවශ්‍ය සියලු පහසුකම් වලින් මෙම නිවස සමන්විත වේ.
Less than 2 Km drive to Kandy – Colombo main road (Mudungoda Junction), 3 Km to Gampaha city and easy access to Southern Highway Kadawatha Entrance Kadawatha Interchange. In less than an hour, the city of Colombo can travel by train or bus.
මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ (මුදුන්ගොඩ හන්දිය) ට කි. මි 2 වඩා අඩුය. ගම්පහ නගරයට කි. මි 3 ක් සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත පිවිසුම් වෙත පහසුවෙන් ලගා විය හැක. කොළඹ අග නගරයට දුමිරියෙන් හෝ බසයෙන් පැයකට අඩු කාලයකින් ගමන් කළ හැක.
මිල ගණන් :-
පර්වස් 30 ක් සමග නිවස මිල රැ.ලක්ෂ 148 |
|
|