Mouse over image to zoom
Price : |
Rs. 500
|
Type : |
For Sale |
Contact : |
Imasha
- 0719877876 |
Date : |
21/01/2015 07:58 |
District : |
Gampaha |
Details : |
Video games & Consoles Brand: |
Sony |
Video games & Consoles Model: |
Playstation PSP |
|
ANY PSP (hacking) (update )
(modification in memory card)
6.60 Latest Permanent CFW for PSP
(not a normal
cfw original and permanent CFW)
PSP1000 models
PSP 2000 models
PSP3000 models
PSP GO system
you can hack the PSP and play games
psp hack only Rs500
permanent only 1000 to 2000 psp only
6.60 pro b new all updates include for psp
4 games are free (you like)
2 years Warranty for update softwear
(Conditions apply)
psp games Rs100(download)
any Game
සිංහලෙන් දැනගන්න !!!!!
මොකද්ද මේ psp එක hack කරනවා කීයන්නේ?
අපිට psp game cd දැන් හොයාගන්න අපහසූයි නේ ඉතින් දැන් තිබෙන ගොඩක් games අන්තර්ජාලය් තියෙන්නේ iso සහ cso යන files වලින් .
අපිට ඒවා downlord කරලා ගන්න පුළුවන් (ලොකු වියදමක් යනවා ඒ සදහා )
මොකද සමහරක් ඒවා සල්ලි ගෙවලා ගන්න ඕන නිසා.
psp එකක් hack කරන්න අපිට ඕන කරන්නේ මෙන්න මේ ටීක විතරයි .
අපිට අවශ්යන කරන ප්රගමාණයේ memory card එකක් ( 4 GB ,8GB , 16 GB , 32GB ).
psp එක hack කරන්න අය කරන මුදල පමණි .
අපිට අවශ්යෙ කරන memory card එක අරගෙන එකට දානවා මෙන්න මේ කීයන මෘදුකාංග ටීක .
• PRO B UPDATER
• FAST RECOVERY
• CIPL FLASHER
මේක දැම්මට පස්සේ අපිට පුළුවන් අපි downlord කරගත්ත psp game ටීක අපේ psp එකට දාගන්න .
මේකේ පොඩි වැඩකුත් තීයෙනවා අපේ psp එක restart උනොත් games ටීක hide වෙනවා
games ටීක අයෙත් ගන්න නම් අපිට අපි දාපු මෘදුකාංගය භාවිතා කරන්න වෙනවා .
එතකොට තමා games අයෙත් games folder එකට එන්නේ .
මේක තමයි අපි psp එකක් hack කරනවා එහෙමත් නැත්තම් modify කරනවා කීයන්නේ .
කෙටීයෙන් කිවොත් ඉහත සදහන් මෘදුක |
|
|
|
Sell Faster!!
More
|