Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
Offered |
Contact : |
Lankaland
- 0773546696 |
Date : |
07/06/2017 12:18 |
District : |
Gampaha |
Details : |
දේපළ වෙළදාම් ප්රචාරණයේ ප්රමුඛතම ආයතනයකට දේපළ පිළිබඳව සිදුකරන විමසීම් සදහා හොඳින් තොරතුරැ සැපයිය හැකි දුරකථන ක්රියාකරැවන්/ ක්රියාකරවන්නියන් වහාම උවමනා කර තිබේ.
රැකියාවේ ස්වාභාවය : -
* විකිණීමට ඇති දේපළ පිළිබඳව සටහන් පවත්වාගෙන යාම.
* අප ආයතනයෙන් ඉල්ලා සිටිනු ලබන දේපළ වලට ගැලපෙන පරිදි අප සතුව පවතින විකිණීමට ඇති දේපළ ගලපා විකුණුම්කරුවන් හා ගැණුම්කරුවන් දුරකථනය ඔස්සේ සම්බන්ධ කිරීම ඔබගේ ප්රධාන කාර්යය භාරය වේ.
මුලික වැටුප රු.20,000 ක් හා දක්ෂතාවය මත රු. 100,000 කට වැඩි වැටුපක්.
අමතර සුදුසුකම් :-
* ඉංග්රීසි භාෂාව කතා කිරීමේ හැකියාව
* පරිගණක දැණුම.
* වලංගු රියදුරැ බලපත්රය
* දේපළ වෙළදාම් ක්ෂේත්රයේ ප්රවීනත්නය
ඔබගේ අයදුම්පත පහත ලිපිනයට හෝ ඊ-මේල් මගින් එවන්න.
LankaLand Real Estate
නො. 59/3/7, යක්කල පාර,
ඉදිගොල්ල, ගම්පහ.
E-Mail : lalithrane@gmail.com
Tel -077 3546696
විශේෂ :- දිගු කාලයක් රැකියාවක් කිරීමට බලාපොරොත්තු වන අය පමණක් අයදුම් කරන්න. |
|
|
|
Sell Faster!!
More
|