Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
Wanted |
Contact : |
We need international school teachers
- 0777008806 |
Date : |
23/08/2016 18:30 |
District : |
Gampaha |
Details : |
ගම්පහ දිස්ත්‍රික්කය අවට තිබෙන ජාත්‍යන්තර පාසල් සදහා සීමිත ගුරු පුරප්පාඩු ඇත.ඒ සදහා ඉංග්‍රීසි මාද්‍යයෙන් ඉගැන්වීම් කල හැකි ගුරුවරුන් කඩිනම්න් බදවා ගැනේ,
අ.පො.ස.උසස් පෙළ සමත්
උපාදිධාරී හෝ හදාරමින් පවතින
පුහුණු / නුපුහුණු
cambridege සහ london විෂය ධාරාවෙන් ඉගැන්වීම් කල හැකිවීම විශේෂයෙන් සලකා බැලේ
ප්‍රාථමික ගුරුපුහුණුව ඉංග්‍රීසි මාධ්‍යයෙන්
සිංහල, බුද්ධාගම විෂයන් හැර , අනෙකුත් සියලුම විෂයන් සදහා
යන සුදුසුකම් සපිරේනම් ,
ප්‍රාථමික ගුරු (1-5)
කනිෂ්ඨ අංශය (6-11)
ජේශ්ඨ අංශය (12-13)
සදහා අයදුම් කරන්න.වැඩි විස්තර සදහා අමතන්න.
සහකාර කලමනකාරතුමිය: 0777008806 / 0374941713
arunaludinishika@gmail.com |
|
|
We need international schoo...
|
077 700 8806
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|