Mouse over image to zoom
Price : |
Rs. 60,000
|
Type : |
For Sale |
Contact : |
Chaminda
- 0719267727 |
Date : |
19/11/2015 19:38 |
District : |
Gampaha |
Details : |
Dambadiva
Next Departure Days
2015 November 20
2016 February 25
http://www.dambadivacharika.info/
සිතේ සතුටින් වන්දනා කර ඔබේ සිතේ පහන් සිතුවිළි ඇතිකර ගන්න.
ඔබේ තෘප්තිමත් සංචාරයක සතුට, අපේ ජයග්රහණයයි.
අප හුදෙක් මුදල මත පමණක් පදනම් නොවී සැදැහැවතුන්ගේ සුවපහසුව සහ සතුට පිරි තෘප්තිමත් වන්දනා චාරිකාවක් වෙනුවෙන් කැපවෙන අතර අප ඔබේ සතුට පිරි තෘප්තිමත් සංචාරයකින් පින් රැස් කරමු.
අපගේ සුවපහසු දඹදිව වන්දනා චාරිකා ගණන 3කි.
ඉන් පළමු වන්දනා ගමන දින 8 කි. කිසිදු දුම්රිය ගමනක් නොමැතිව සංවිධානය කර ඇත. කොළඹ සිට ගුවනින් බුද්ධගයාවටත් ඉන්දියාව තුළ ගමනා ගමනයට TV, වායුපීඩන බැලුන් සහිත ඉතා සුවපහසු සුබෝපභෝගී වායුසමීකරණය කරන ලද නවීන බස් රථ සහිත සුවපහසු චාරිකාවකි. දින 8 ක් පුරා ඉන්දියාවේ ගත කරමින් කාලයෙන් උපරිම ප්රයෝජන ලබා ගැනීමට මෙම වන්දනාවේ දී කටයුතු සලසා ඇත. (ගුවන් ගාස්තු, විසා ගාස්තු ඇතුලු සම්පූර්ණ අය කිරීම රැ 75 000/=)
දෙවැන්න දින 12 ක දුම්රිය ගමන්ද සහිතව සංවිධානය කර ඇත. කොළඹ සිට චෙන්නායි දක්වා ගුවනින් ද එතැන් සිට බුද්ධගයාව දක්වා දුම්රියෙන්ද ඔබට ගමන් කල හැක. ඉන්දියාව තුළ සෙසු ගමනා ගමනයට TV, වායුපීඩන බැලුන් සහිත ඉතා සුවපහසු සුබෝපභෝගී වායුසමීකරණ |
|
|
|
Sell Faster!!
More
|