Mouse over image to zoom
Price : |
Rs. 8,000
|
Type : |
For Sale |
Contact : |
Ranuka
- 0756519333 |
Date : |
14/02/2016 03:14 |
District : |
Gampaha |
Details : |
නිවසට පැමිණ ඉගැන්වීම
භාවිතයට පරිගණක දැනුම - To Users
කා සදහාද : වැඩිහිටි / තරුණ
⦁ වැඩිහිටි / තරුණ ඔබට අවශ්‍ය පරිගණක, ටැබ්, ස්මාර්ට් දුරකථන දැනුම ලබා දීම සදහා අප විසින් ෙමම පාඨමාලව පැවැත්ෙව්.
⦁ ඔබ ලග තිෙබන Laptop or Desktop පරිගණකය අාදිය භාවිත කර ඒයින් කිරීමට අවශ්‍ය ෙද් හැම විටම ෙවනත් අෙයක්ෙග් උදව්ෙවන් කර ගැනීමට වීෙමන් ඔබ ඹ්නෑ තරම් අපහසුවට පත් වී අැති.
උදාහරණ ෙලස : පිටරටකට Skype video call ඒකක් ගැනීම , Viber, WhatsApp අාදිය නිවරැදිව භාවිතා කරීමට, Facebook Account ඒකක් සාදා ගැනීම, ප්‍රින්ට් අවුට් ගැනීම , කැමරාව/ දුරකථනය අාදිය පරිගණකයට සම්බන්ධ කර ගැනීම හා ඒවාෙය් අැති ෙද් transfer කර ගැනීම , යමක් අන්තර්ජාල ෙය් ෙසායා ගැනීම හා ඩවුන්ෙලාඩ් කර ගැනීම , ලිපියක් ටයිප් කර ගැනීම හා සැකසීම අාදිය......
⦁ නමුත් .... ඔබ තරුණ / වැඩිහිටි නිසා ෙමන්ම කාර්යබහුලත්වය නිසා පාඨමාලාවකට සහබාගී වී දැනුම ලබා ගැනීමට මැලි ෙව්.
⦁ අප විසින් ඔබ ෙග් නිවසට පැමිණ පන්ති පවත් වන අතර කාලය පහසු ෙලස ෙවන් කර ගත හැක.
⦁ තමන් ලග අැති පරිඝණකය නඩත්ත කර ගැනී ෙම් සිට සිංහල, ඉංග්‍රීසි ටයිප් කිරීම, අන්තර්ජාල භාවිතය, ලිපි ෙගානු සෑදීම , දත්ත හුවමාරැ කර ගැනී ෙම් හා සුරක්ෂිත කර ගැනී ෙම් ක්ර |
|
|