Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Ranatunga
- 0773951560 |
Date : |
05/02/2020 11:54 |
District : |
Gampaha |
Details : |
No. of Rooms: |
2 |
Address: |
Mangala mawatha |
|
Brand New House for Sale in Mangala mawatha, Kadawatha, close to Ganemulla – Kadawatha road. built on 17 Perches Flat Land. 5 mints drive to Kadawatha city center & Kadawatha highway entrance. 4 km to Ragama. suitable for residence or commercial purpose.
කඩවත, ගණේමුල්ල පාරේ මංගල මාවතට මුහුණලා අළුතින් ඉදිකරන ලද නවීන නිවස විකිණීමට. පර්චස් 17 ක තැනිතලා ඉඩමක ඉදිකල නිවස කඩවත නගර මධ්‍යයට හා අධිවේගී පිවිසුමට විනාඩි 5යි. රාගම නගරයට කි.මී. 4 යි. පදිංචියට හෝ ව්යාසපාරික කටයුත්තක් සඳහාද ඉතා යෝග්‍ය වේ.
About the property :-
- Fully Tiled House
- Consist 2 bedrooms
- bathroom
- Living room
- Dining area
- Kitchen
- Under construction 2 bedrooms with balcony
- සම්පුර්ණයෙන්ම ටයිල් කළ නිවස
- නිදන කාමර 2
- නාන කාමරය
- විසිත්ත කාමරය
- මුළුතැන් ගෙය
- කෑම කාමරය
මීට අමතරව බැල්කනියක් සහිත, වැඩ නිම කිරීමට ආසන්න කාමර 2ක් හා නාන කාමරයකින්ද සමන්විතය.
- Tap/ Well water
- 3 Phase electricity
- Telephone/ internet/ Peo TV
- A/C & Ceiling fan
- Boundary wall & Gates
- Large Garden with lighting
- Carpet road
- Clear deeds
- Bank loan
ජලය (ළිං සහ නළ ජලය / ඉහළ පිහිටි ජල ටැංකිය )
තෙකලා විදුලිය
දුරකථන/ ඉන්ටනෙට් පහසුකම් / පියෝ ටීවී
ඒ/සී සහ සිවිලින් ෆෑන්
සෝලා පවර් හොට් වෝටර් පද්ධතිය
ප්රාධාන ගේට්ටුව සහ අමතර කුඩා ගේට්ටු 2ක් සහිත වට තාප්පය
විශාල මිදුල සඳහා ආලෝකකරණ පද්ධතිය
කාපටි මාර්ග
පිරිසිදු ඔප්පු.
මිල සාකච්ජා කරගත හැකිය.
* බැංකු ණය පහසුකම්. |
|
|
|
Sell Faster!!
More
|