Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Mr. Panduka
- 0779445428 |
Date : |
02/05/2021 19:56 |
District : |
Gampaha |
Details : |
No. of Rooms: |
3 |
Address: |
Katunayake |
Size: |
2100 sq.ft |
|
කටුනායක නගරයෙන් අගනා නව දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට ඇත.
පර්චස් 8.5ක භූමි ප්‍රමාණයක ඉදිකර ඇති මෙම නිවස ( වර්ග අඩි 2100 ) නිදන කාමර 3කින්, නාන කාමර 2කින්, විසිත්ත කාමරයකින්, කෑම කාමරයකින් සහ මුලුතැන්ගෙයකින් සමන්විත වන අතර මුලු නිවසම ටයිල් කර ඇත. වාහන නැවතුම් ස්ථානයක් ( වාහන 2කට ), බැල්කනි සහ වැරැන්ඩාවකින් ද යුක්ත වේ. Air Force පාරට මීටර 50ක දුරින් ද, මීගමුව පාරට මීටර 250ක දුරින් ද, මීගමුව නගරයට කිලෝමීටර 4ක දුරින් ද සහ කටුනායක ගුවන්තොටුපළට කිලෝමීටර 5ක දුරින් ද, පිහිටා ඇත
වැඩිවිස්තර සදහා අමතන්න - 0779445428
Price - 12500000
( බ්‍රෝකර්වරු අවශ්‍ය නැත )
Brand new two storey house for sale in Katunayake.
The house consists of 3 bedrooms (, 2 bathrooms, living area, Dining area, kitchen and the house is fully tiled. Built on an area of 8.5 perches (2100 sq. Ft.), It has a parking space for 2 vehicles, balconies, veranda and water electricity facilities are available. Located 50 m to Air Force road, 250 m to Negambo road, 4 km to Negambo and 5 km to Katunayake airport.
For more information contact - 0779445428
Price - 12500000
( No Bokers ) |
|
|