Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Miss Nilu
|
Date : |
13/03/2017 10:40 |
District : |
Gampaha |
Details : |
No. of Rooms: |
3 |
Address: |
Badalgama |
Size: |
30 Perches |
|
Quite and nice place in Badalgama- Katukenda Green Garden 80 % Completed house for sale. This house made for original building material and good quality. Owner now leave in abroad. If anyone interested please free to view anytime. Price can discuss.
* ප්ලැන් පාස් කර ඇත.
* පිරිසිදු ඔප්පූ
* සම්පුර්ණ නිවස කපරාදු කර බිමට කොන්ක්රීට් දමා ඇත
* සම්පුර්ණ නිවසටම වයරින් කර ඇත
* පර්චස් 15 වටේටම තාප්පය ගසා ඇත
* ඉතිරි පර්චස් 15 ඔබට නව නිවසක් වුවද සදා ගත හැක
* බිම්මහලයට සහ උඩු මහළට කොස් උළුවහු වලින් තනා ඇත
* වහලය (Finishing) ලුණුමිදෙල්ල වලින් සහ උළු වලින් සම්පුර්ණ වහල නිමකර ඇත. |
|
|
|
Sell Faster!!
More
|