Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Ranatunga
- 0773951560 |
Date : |
16/11/2019 12:08 |
District : |
Gampaha |
Details : |
No. of Rooms: |
3 |
Address: |
Mihindu Mawatha, Malwatta |
Size: |
2200 |
|
Recently Renovated Complete House for Sale at Mihindu Mawatha, Malwatta, Nittambuwa. House consist 3 Bedrooms, 2 Bathrooms, Veranda, Living area, Dining area, Kitchen, Servant toilets. This House built on 17.5 Perches of land and approx. 2,200 Sq.Ft floor area.
නිට්ටඹුව, මල්වත්ත මිහිදු මාවතේ, කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 200 දුරින් පර්චස් 17.5 ක ඉදිකළ මෑතකදී අළුත්වැඩියා කළ වර්ග අඩි 2,200 ක් ඇති නිවසක් විකිණීමට ඇත. නිදන කාමර 3 ක්, නානකාමර 2 ක්, කෑම කාමරය, විසිත්ත කාමරය, මුළුතැන්ගෙය, ආලින්දය, සේවා වැසිකිලික් ඇතුළු පහසුකම් ඇත.
200 m away from Kandy Road, 1.25 Sangabhodhi College, 2.5 Km to Nittambuwa, 4 Km to Veyangoda, 8 Km to Yakkala and easy access to “Lyceum” International School and Siyane (Paththalagedara) Training College
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට මීටර් 200 ක් දුරින්, සංගභෝධි විද්‍යාලයට කි.මි 1.25 ක්, නිටටඹුව ප්‍රධාන නගරයට කි.මි 2.5 ක්, වේයන්ගොඩට කි.මි 4 ක් හා සියනෑ අධයාපන පුහුණු පාසලට සහ ලයිසියම් යක්කල ශාඛාවට පහසුවෙන් ලගාවිය හැකි දුරින් නිවස පිහිටා ඇත.
Close proximity to Wathupitiwala Export Progressing Zone and Wathupitiwala Base Hospital and 30 mints drive to Katunayake International Airport.
වතුපිටිවල රෝහලට හා අපනයන සැකසුම් කළාපයට විනාඩි 5 කින් ලගාවිය හැකි අකර, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට විනාඩි 30 කින් ලගා විය හැක.
Electricity, Pumped well water/ Tap water, wide road access any other necessary facilities are available.
විදුලිය, ළිං හා නළ ජලය, පුළුල් මාර්ග සහ අනෙකුත් අවශය පහසුකම් ඇත. |
|
|