Mouse over image to zoom
Price : |
Rs. 85
|
Type : |
For Sale |
Contact : |
Mr. Silva
- 0775103860 |
Date : |
18/04/2015 19:05 |
District : |
Gampaha |
Details : |
No. of Rooms: |
4 |
Address: |
Kiribathgoda |
Size: |
2400sqft |
|
Two Storied House at Kiribathgoda
Newly built 7p. 2 storied house with 4 bed rooms at Pamunuwila, Kiribathgoda for urgent sale. Walking distance to Kiribathgoda town. Few minutes to banking international & national schools, super markets hospitals & other contemporary facilities at Kiribathgoda.
•Walking Distance to Kiribathgoda town (1km.)
•20 m. to Kiribathgoda – Kelaniya main road.
•2400sqft tilled House with 4 bedrooms including master bedroom (3 in upstairs & 1 in down stairs)
•2 bathrooms & 1 maidens toilet available
•Modern living areas, Kitchen & Pantry, delightful Dining area, TV lobby, & 3 balconies
•Finishing roof.
•Electricity & Pipe Borne Water Supply With over Head Water Tank (1000L.), Telephone line at the boundary.
•6ft boundary wall with gate & parking space for one vehicle,
•Absolutely Clear title
This beautiful house for Rs: 85 lks only, price negotiate after inspection No Brokers
Going for an urgent sal
( PHOTOS TAKEN DURING UNDER CONSTRUCTION )
Call Mr. Silva
නව දෙමහල් නිවසක් කිරිබත්ගොඩින්
කිරිබත්ගොඩ, පමුණුවිල පරිචස් 7යි වර්ග අඩි 2400ක නවීන දෙමහල් නිවස, කිරිබත්ගොඩ නගරයට ඇවිදින දුරින්, බැංකු රාජ්‍ය හා ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළදසැල්, රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් සහිතව.
• කිරිබත්ගොඩ නගරයට ඇවිදින දුරින් (කිමි. 1 යි)
• කිරිබත්ගොඩ - කැලණිය මාර්ගයට මීටර 20 යි.
• සම්පූර්ණයෙන් ටයිල් කල මනාව සැලසුම් කරනලද නිදන කාමර 4 යි ( උඩුමහලේ 3 යි පහත 1 යි)
• නාන කාමර 2යි, සේවක වැසිකිළි 1 යි
• විසිත්ත කාමර, මුල්තැන්ගෙය ,පැන්ට්‍රිය සහ කෑම කාමරය, ට්වි ලොබි, බැල්කනි 3 යි
• ෆිනිෂින් වහල ,
• නල ජලය, විදුළිය හා ජල ටැංකිය (1000L), දුරකථන රැහැන් මායිමේ.
• ගේට්ටුව සහිත අඩි 6 වට තාප්ප |
|
|