Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Ranatunga
- 0718184096 |
Date : |
26/01/2019 13:12 |
District : |
Gampaha |
Details : |
No. of Rooms: |
5 |
Address: |
Pasyala, Nittambuwa |
Size: |
20 Perches |
|
Two Storied Spacious Luxury House situated at Pasyala, Nittambuwa available for sale in best residential area. 150 meters to Kandy – Colombo main road and close to proposed Kandy highway entrance. House built on 20 Perches Well Maintained Land and House approx 4,200 floor area. Fully Tiled House consist 5 bedrooms (03 A/C bedrooms), 3 Attached bathrooms with hot water (01 bathroom with bath tub), living, dining room, veranda, Separate Kitchen and Pantry, Remote Gate and Garage for 2 vehicles.
නිට්ටඹුව, පස්යාලෙන් හොඳින් ඉඩකඩ සහිත දෙමහල් සුඛෝපබෝගී නිවසක් වහාම විකිණීමට. කොළඹ – නුවර ප්‍රධාන පාරට මීටර් 150 යි. ඉදිකිරීමට නියමිත නුවර අධිවේගී මාර්ග පිවිසුමට ඉතා නුදුරින් පිහිටා ඇත. පර්චස් 20 ඉඩම සමග සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇති නිවස ඉඩ කඩ සහිත නිදන කාමර 05 යි (කාමර 03 ක් වායු සමීකරණය කර ඇත.) , යාබද නාන කාමර 3 යි, විසිත්ත කාමරය, කෑම කාමරය, වැරැන්ඩා, පෑන්ට්‍රිය හා කුස්සිය, රිමෝට් ගේට්ටුව හා ලොකු වාහන 02 ක් නැවැත්විය හැකි විශාල ගරාජයද සහිතයි.
- Telephone
- Electricity
- Water and all other necessary facilities available Here
Land with Mango, Rambutan and Veralu trees.
නිවස ඉදිරිපස හොඳින් නඩත්තු කල උද්‍යානය අඹ, රඹුටන් හා වෙරළු ගස් වලින් සමන්විතය.
700 meters to Pasyala Junction and 4 km to Nittambuwa Town. Easy Access to Mirigama, Veyangoda and Wathupitiwala Cities.
Close proximity to Leading Banks, Government Offices, Government International Schools, Hospital, Educational Intuitions, Super Markets, Restaurants etc.
පස්යාල හංදියට මීටර් 700 යි. නිට්ටඹුව නගරයට කි.මී 4යි, මීරිගම, වේයන්ගොඩ හා වතුපිටිවල ප්‍රධාන නගරවලට හා සියළුම බැංකු, රජයේ කාර්යාල, |
|
|