• Home
  • About Us
  • Create Ad
  • Search Ads
  • Login
  • Customer Service
Search Ads  >  Gampaha  >  Real Estate  >  Houses & Villas

Valuable Newly Built Two Storied House For Sale in Delgoda - For Sale

by Deshani
Valuable Newly Built Two Storied House For Sale in Delgoda
Mouse over image to zoom
Price : Not specified
Type : For Sale
Contact : Deshani
Date : 17/07/2019 18:07
District : Gampaha
Details :
No. of Rooms:  4
Address:  Delgoda
Size:  4823
Valuable Newly Built Two Storied House For Sale in Delgoda

සුන්දර, නිදහස්, වැදගත් වටපිටාවක පිහ්ට්, සුපිරිසිදු සින්‍නක්කර ඔප්පු සහිත පර්චස් 33.50 ක ඉදිවූ අගනා දෙමහල් නිවස. දෙල්ගොඩ, කිරිබත්ගොඩ, කැළණිය, කඩවත, කඩුවෙල, වැලිවේරිය යන ප්‍රධාන නගර වලට හා කොළඹ - නුවර ප්‍රධාන පාරට ඉතා සමීපව පිහිටා අැත.සියලුම පහසුකම් වලින්ද සමන්විතය.
මනා සලසුමකට, අාගමානුකූලව, වාස්තුවිද්‍යානුකූලව නිමවා අැත.පොල්, අඹ, දෙහි, දොඩම්, කෙසෙල් අාදී නොයෙක් පලතුරු බෝග වලින් සමන්විත අලංකාර විශාල ගෙවත්තකින් හා පුලුල් පිවිසුම් මාර්ගයකින් ද යුක්ත වේ.

* නව දෙමහල් නිවසකි ( ඉහල මාලයට අැතුලතින් හා පිටතින් පිවීසීමේ හැකියාව )
* පර්චස් 33.50
* වර්ග අඩි 4823
* නිදන කාමර - 04 ( විශාල අඩි 20 ×18, සාමාන්‍ය අඩි 15×12 )
* නාන කාමර - 03 ( විශාල - අඩි 15×12, සාමාන්‍ය - අඩි 10×12 )
* සේවක නිදන කාමර හා නාන කාමර
* සම්පූර්ණයෙන් ටයිල් කර අැත
* නල ජලය හා ළිං ජලය
* තෙකලා විදුලිය
* අඩි 48×45 හා අඩි 30× 25 අාලින්ද දෙකකින් සමන්විතය
* පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය
* සම්පූර්ණ තාප්ප බැද අැත
* මනාව අාලෝකමත් කළ මැද මිදුල
* වාහන 03 ක් රැදවිය හැකි ගරාජිය ( මිදුලේ ද වාහන 10,12 ක් නැවැත්විය හැක )
* අඩි 60×20 සම්පූර්ණ ටයිල් කළ විවෘත වැර
Valuable Newly Built Two Storied House For Sale in Delgoda
Valuable Newly Built Two Storied House For Sale in Delgoda
Valuable Newly Built Two Storied House For Sale in Delgoda
Valuable Newly Built Two Storied House For Sale in Delgoda
Seller
Deshani
Contact
(hidden)
Email
Email
Print
Share On Facebook
Share On Google+
Share On Twitter
Send To A Friend
Report Abuse
Shop Safely
Shop Safely
Add To Watch List
 
Sell Faster!!
Premium Placement
Add To Featured Ads
Highlight The Ad
Add To Gallery Ads
Move Ad Up
More
Get The Full Package
Manage Your Ad
  • Terms & Conditions  |  
  • Privacy Policy  |  
  • Site Map  |  
  •   Copyright © 2019 SmartMarket.lk. All rights Reserved.
  • Follow us: