Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Mrs. Anjula
- 0773424111 |
Date : |
17/05/2019 16:10 |
District : |
Gampaha |
Details : |
No. of Rooms: |
3 |
Address: |
Delpe Junction, Ragama |
Size: |
1700 sq.ft |
|
Brand New Two Story House built on 8 Perches Land for sale in Delpe Junction, Ragama. The house with approx. 1,700 Sq.Ft floor area with decent neighborhood. House consist 3 Bedrooms, 2 attached bathrooms, 2 common bathrooms, living & dining areas, balcony fitted pantry, right round parapet wall etc
රාගම, දෙල්පෙ හංදිය ආසන්නයේ පර්චස් 8 ක අළුතින් ඉදිකල අගනා දෙමහල් නිවසක් වහාම විකිණීමට. පර්චස් 8 ක ඉඩමේ වර්ග අඩි 1,700 ක නිවස ඉදිකර ඇත. මෙම නිවසේ නිදන කාමර 3, යාබද නාන කාමර 2, පොදු නාන කාමරයක්, විසිත්ත කාමරය, කෑම කාමරය, පැන්ට්රිය, ශත්තිමත් ආරක්ෂිත තාප්පය ඇතුළු අනෙකුත් සියලු පහසුකම් වලින් සමන්විතය.
Tap line water, 3 Phase Electricity, Telephone and other necessary facilities available.
Less than 100 m to Prison Road, 250 m Delpe Junction, 3 km to Ragama Town and 4 km to Kadawatha Town
නල ජලය, තෙතළා විදුලිය, දුරකථනල පුළුල් මාර්ග පිවිසුම සහ අනෙකුත් පහසුකම් සහිතය.
මහර බන්ධනාගාර පාරට මීටර් 100 ට දුර, දෙල්පේ හන්දියට මීටර් 250 ක්, රාගම නගරයට කි.මී. 3 ක් හා කඩවත නගරයට කි.මී. 4 ක්
8 Perches each 2 Land blocks available adjoining this land and price Rs. 585,000 Per perch
මෙම ඉඩමට යාපදව පර්චස් 8 බැගින් වෙනම බ්ම් කොටස් දෙකක් එකතුව පර්චස් 16 ඇත. මුළු ඉඩමම මිලදී ගන්නේ නම් පර්චසයක මිල ලක්ෂ 585,000 යි. |
|
|