Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
M.A.P. Ranjani
- 0717284672 |
Date : |
20/01/2020 17:08 |
District : |
Gampaha |
Details : |
110 Perches Coconut Land for Sale in Welagedara, Aththanagalla. just 100 meters away from Attanagalla – Nittambuwa road (walpola junction). Close to Export Processing Zone and Wathupitiwala Base Hospital. About 8 Km to Nittambuwa Town (Kandy Road). Calm and peaceful residential area with good neighborhood.
නිට්ටඹුව, අත්තනගල්ල, වෙලගෙදර පර්චස් 110 ක අනගි පොල් ඉඩමක් වහාම විකිණීමට. අත්තනගල්ල – නිට්ටඹුව පාරට මීටර් 100 යි. වතුපිටිවල ආයෝජන කලාපයට හා වතුපිටිවල මුලික රෝහලට ඉතා පහසුවෙන් ලගා විය හැකි දුරින් පිහිටා ඇත. නිට්ටඹුව නගරයට කි.මී 8 යි. හොද අසල්වාසීන් සහිත නිදහස් නිස්කලංක පරිසරය. පදිංචියට, වගාවට හෝ වෙනත් ව්යාපාරික කටයුත්තක් සඳහාද සුදුසුයි.
පොල් කැඩෙන ගස් 50 ක් පමණ ඇති අතර මසකට පොල් 300 ක් පමණ දැනට කැඩේ.
පර්චස් 110 ක සම්පූර්ණ පොල් ඉඩමම හෝ පදිංචියට ඉඩමෙන් කොටස් පමණක් ලෙසද මිලදී ගත හැක.
-Electricity
-Phone
-Water
වතුපිටිවල ආනයන හා අපනයන කලාපයේ සේවය කරන පුද්ගලයෙකුට වඩාත් සුදුසුයි. |
|
|
M.A.P. Ranjani
|
071 728 4672
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|