Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Ranatunga
- 0773951560 |
Date : |
10/03/2020 10:13 |
District : |
Gampaha |
Details : |
130 Perches of Land with Complete House at Pallewela. This land is situated in Pallewela, Gampaha District (W.P). Just over 1 Km to Mallahawa – Madagampitiya main road and Pallewela railway station. 130 Perches Land obtained A Grade “Ownership Certificate”.
පල්ලෙවෙල පර්චස් 130 ක ඉඩම සමග අංග සම්පූර්ණ නිවසක් විකිණීමට. ගම්පහ දිස්ත්‍රික්කයේ පල්ලේවෙල පිහිටි ඉඩම මල්ලැහැව – මැදගම්පිටිය ප්‍රධාන පාරට හා පල්ලේවෙල දුම්රිය ස්ථානයට කි.මී 1 යි. පර්චස් 130 ඉඩම A ශ්‍රේණියේ හිමිකම් සහතිකය සහිතයි.
House consist 5 Bedrooms, Common bathroom, Large Living and Dinning, Pantry, Verandahs, Outside Kitchen, Servants' toilet, Calm and quiet residential area.
නිවස නිදන කාමරය 5, නාන කාමරය, පිටතින් පොදු නාන කාමරය, විශාල විසිත්ත කාමරය හා කෑම කාමරය, පෑන්ට්‍රිය, පිටතින් ඉදිකල කුස්සිය, සේවක වැසිකිලිය සහිතව නිමවා ඇත. නිවස සම්පූර්ණ සිවිලිම ගසා ඇති අතර නාන කාමර ටයිල් කර ඇත.
This good solid land consist 350 Pepper, 50 Coconut Trees Arriconut, Mango, Banana, Rambutan and other plant verities.
ගම්මිරිස් පදුරු 350 කින් පමණ හා පොල් ගස් 50 කින් පමණ සමන්විත සරුසාර ඉඩම පුවල්, අඹ, කෙසෙල්, රඹුටන් ආදී බෝගයන්ගෙන්ද සමන්විතය.
8 Km to Kandy road via Mirigama - Veyangoda main road.
මීරිගම - වේයන්ගොඩ ප්‍රධාන පාර හරහා නුවර පාරට කි.මී 8 ක් පමණි. |
|
|