Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Ranatunga
- 0773951560 |
Date : |
09/01/2020 12:33 |
District : |
Gampaha |
Details : |
15 Perches Residential Land for sale in Bogamuwa, Yakkala. Situated behind Lyceum International School. Land with Coconut, Jack, Rambutan and other plant varieties. The land is just 500 m away from Kandy road 3 Km to Yakkala city and easy access to Government and Private Banks, Schools, Commercial Institute, Super Markets, Restaurants, Ayurveda Hospital & Institute etc. Less than 15 minutes to Gampaha town and 20 minutes to Kadawatha highway entrance, about 1 hour to Colombo Capital. Peaceful respectable neighbors.
යක්කල, ලයිසියම් ජාත්‍යන්තර පාසලට පිටුපසින් පර්චස් 15 ක පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසු වටිනා ඉඩමක් විකිණීමට තිබේ. පොල්, කොස්, රඹුටන් සහ වෙනත් බෝග වලින් සමන්විත ඉඩමේ සිට නුවර පාරට දුර මීටර් 500ක් පමණි. යක්කල නගරයට කි.මී. 3 ක් හා රාජ්‍ය හා පෞද්ගලික බැංකු, පාසල් , සුපිරි වෙළදසැල්, සුපිරි අවන්හල් හා ආයුර්වේද රෝහලට ඉතා ඉක්මනින් ළගාවීමේ හැකියාව. කඩවත අධිවේගී මාර්ගයට විනාඩි 20 යි. කොළඹ අග නගරයට පැයකින් ළගා වීමේ හැකියාව. පදිංචියට සුදුසු නිසංසල ටවපිටාව.
- Electricity, Telephone and Pipe Water Supply
- Clear deeds
- Mortable road |
|
|
|
Sell Faster!!
More
|