Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Ranatunga
- 0773951560 |
Date : |
02/06/2020 18:41 |
District : |
Gampaha |
Details : |
20 Perches FLOOD FREE Square Shape land available for Sale in Akaravita, Gampaha. Just 500 m to Gampaha Ja-Ela main road and 2 km to Gampaha city limit. Admission entitlement for Gothami Vidyalaya and Yasodhara Girls College.
ගම්පහ, අකරවිට කිසිදු ගංවතුර අවධානමකින් තොර කලාපයේ පිහිටි හතරැස් හැඩැති පර්චස් 20 ක ඉඩමක් විකිණීමට. ගම්පහ- ජා-ඇල ප්‍රධාන මාර්ගයට මීටර් 500 යි. ගම්පහ නගරයට කි.මී 2යි. ගෝතමි විද්‍යාලය සහ යශෝධර බාලිකා විද්‍යාලයට දරුවන් ඇතුළු කිරීමේ හිමිකම් ලැබිය හැකි ප්‍රදේශයක පිහිටා ඇත.
Few mints drive to Government and Private Banks, Police Station, Post Office, Courts Complex, Railway Station, Gampaha Base Hospital, Private Hospitals, Channeling Centers, Super Markets, Many Leading Government Office etc.
- Telephone
- Electricity
- Well water
- other necessary facilities available.
සියළු රජයේ හා පෞද්ගලික බැංකු වලට හා ප්‍රධාන පැසැල්, පොලිස් ස්ථානය, උසාවිය, දුම්රිය ස්ථානය, ගම්පහ මුලික රෝහලට, සුපිරි වෙළදසැල් ඇතුළු රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාල වලට මිනිත්තු කීපයකින් ලගා විය හැක.
විදුලිය, දුරකථන, ලිං ජලය ඇතුළු සියලු පහසුකම් සහිතයි. |
|
|