Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Ranathunga
- 0773951560 |
Date : |
20/01/2020 11:08 |
District : |
Gampaha |
Details : |
20 Perches Land available for Sale in Rajasinghe Mawatha, Imbulgoda facing Rajasinghe Mawatha and another by road, close to Kandy Colombo Road. Just 250 meters away from Colombo-Kandy Main Rd facing to Rajasinhe Mawatha. Easy access to Kadawatha, Gampaha & Yakkala main cities. The land is situated in very good residential area with respectable neighborhood.
කොළඹ – මහනුවර ප්‍රධාන පාරට ආසන්නව ඉහළ ඉඹුල්ගොඩ රාජසිංහ මාවතේ පර්චස් 20 ක ඉඩමක් වහාම විකිණීමට. රාජසිංහ මාවතට හා තවත් අතුරැ පාරකට මුහුණලා ඇත. කොළඹ – නුවර ප්‍රධාන පාරට මීටර් 250 යි. කඩවත, ගම්පහ සහ යක්කල ප්‍රධාන නගර වලට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.ඉඩමේ සිට ප්‍රධාන පාර දක්වා පුළුල් මාර්ග ප්‍රවේශ. පදිංචියට ඉතා සුවපහසු ස්ථානයක්.
Close proximity to Kadawatha City Center, Just 10 mints to Southern Highway Entrance. Kadawatha city is undergoing a massive development as an interchange for outer circular highway which connects to Matara – Kadawatha and Kadawatha – Kandy Highways and it is to be developed to Jaffna in the near future.
කඩවත නගර මධ්‍යස්ථානයට ආසන්නව, දකුණු අධිවේගී පිවිසුමට මිනිත්තු 10 ක් පමණ දුරින් මාතර – කඩවත සහ කඩවත – මහනුවර අධිවේගී මාර්ගවලට සම්බන්ධ වන පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ හුවමාරුවක් ලෙස කඩාවත නගරය දැවැන්ත සංවර්ධනයකට ලක්ව ඇති අතර නුදුරු අනාගතයේ දී එය යාපනය දක්වා සංවර්ධනය කිරීමට නියමිතය.
- Electricity විදුලිය
- Main line water නළ ජල සැපයුම
- Good wide road access හොඳ පුළුල් පාරකට මුහුණලා
- Very clear boundaries ඉතා පැහැදිලි සීමාව
Close proximity to all the leading banks, super market, government & internat |
|
|
|
Sell Faster!!
More
|