Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Ranathunga
- 0773951560 |
Date : |
17/01/2020 10:54 |
District : |
Gampaha |
Details : |
280 Perches Residential cum Commercial Land for sale at Malwatte, Nittambuwa. About 1.5 Km to Colombo – Kandy main road (a1) and 2.5 km to Nittambuwa City. Less than 5 mints drive to proposed highway Veyangoda Interchange. About 20 mints drive to Katunayake International Airport.
Ideal for Land Development, Hotel, Reception Hall, Apartment/ Housing Complex, Warehouse, Factory, Yard or any other commercial purpose. Two Way access to the property and access road is around the whole property. Entrance and exits to the property can be change as your preference.
නිට්ටඔුව මල්වත්තේ පර්චස් 280 නේවාසික සහ ව්‍යාපාරික කටයුත්තක් සදහා සුදුසු ඉඩමක් විකිණීමට ඇත. කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ සිට කි.මී. 1 ක් පමණ වන අතර නිට්ටඔුව නගරයට කි.මී. 3 ක දුර. යෝජිත නුවර අධිවේගී මාර්ගයේ වේන්ගොඩ අන්තර් හුවමාරුව වෙත මිනිත්තු 5 කට වඩා අඩු කාලයකින් ළගාවිය හැක. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත මිනිත්තු 20 කින් පමණ ගමන් කළ හැක.
ඉඩම් සංවර්ධනය, හෝටල්/ පිළිගැනීමේ ශාලාව, මහල් නිවාස / නිවාස සංකීර්ණය, ගබඩාවක්, කර්මාන්ත ශාලාවක්, අංගනයක් හෝ වෙනත් වාණිජමය අරමුණු සඳහා ද වඩාත් සුදුසුය. දේපළ සදහා පිවිසුම හා පිටවීම මාර්ග දෙකකින් සිදුකළ හැක.
Walking distance to Siyane National College of Education and Malwatte Zone, 1.5 Km to Sangabodhi College, 4 Km to Lyceum International Yakkaka branch, 4 Km to District Base Hospital Wathupitiwala and Export Processing Zone. Very calm and peaceful environment with all conveniences.
සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාලයට හා මල්වත්ත කර්මාන්ත කලාපයට පයින් යා හැකි දුර, සංඝබෝධි විද්‍යාලයට කි.මී. 1.5 ක්, ලයිසියම |
|
|
|
Sell Faster!!
More
|