Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Rohan Prageeth
- 0773951560 |
Date : |
06/05/2017 11:48 |
District : |
Gampaha |
Details : |
Available for immediate sale 40 Perches prime rectangular shape flat land with House at Polhena Mawatha Gampaha. Close to sussex college gampaha. About 3 Km to Gampaha & 1.5 Km to Yakkala junction (Kandy Road)
පර්චස් 40 ක ඉඩම සමග පදිංචියට සුදුසු නිවසක් ගම්පහ, පොල්හේන පාරෙන් වහාම විකිණීමට.
ගම්පහ/ යක්කල නගර වලට ආසන්නව නිසංසල පරිසරයක ඉඩ කඩ ඇති පර්චස් 40 ඉඩමක් සහ පැරණි නිවස වහා විකිණීමට.
තැනිතලා ඉඩම, වටේට තාප්ප බැඳ ඇත.
ගම්පහ SUSSEX විදුහලට පයින් යන දුර.
පලදරන අඹ, පොල්, තැඹිලි, කොස්, අනෝදා, ලොවි, පේර, කතුරු මුරුංගා, අලි පේර, අබරෙල්ලා, සෙපතිල්ලා ගස් ඇත.
විශාල මහෝගනී ගස් කීපයක්ද ඇත. කුඩා දරුවන්ට සෙල්ලම් කිරීමට (ක්රිකට් ගැසීමට) මනා ඉඩකඩ.
ඉදිගොල්ල පල්ලියට සහ පන්සලට ඉක්මනින් යා හැක.
46/D, පොල්හේන පාර, යක්කල (බුදු පිළිමය ලඟින් යන පාර) |
|
|