Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Chandana Ranatunga
|
Date : |
07/02/2019 14:27 |
District : |
Gampaha |
Details : |
31+ Acres Coconut Land available for Sale in Dambadeniya, bordering Mutugala – Kudagammana road (Damro Factory is on this road). Very tranquil environment
මුතුගල, කුඩගම්මන පාරට යාබදව දඹදෙනිය අක්කර 31 කට වැඩි අගනා ඉඩමක් වහාම විකිණීමට (දම්රෝ ආයතනය ඇති පාර).
* Preferably to well whole Land Only – විකිණීම සිදු කරන්නේ මුළු ඉඩමම පමණි.
- 3 phase electricity
- Pipe borne water
- Irrigation well
- Good mobile reception
About 10 minutes drive to Nakalagamuwa Interchange of Colombo - Kandy Expressway now under construction.
(Nakalagamuwa is about 55 Km from Kadawatha. Less than 1 hours’ drive from Colombo on the highway).
ඉදිවෙම්න් පවතින කොළඹ - නුවර අධිවේගී මාර්ගයේ නාකලගමුව අන්තර් හුවමාරු ස්ථානයට විනාඩි 10යි. (නාකලගමුව සිට කඩවතට කි.මී 55 යි. අධිවේගී මාර්ගයෙන් කොළඹට පැයකින් පමණ පිවිසිය හැක)
Just 5 minutes drive to Colombo – Kurunegala No. 5 bus route / Negombo – Kurunegala road.
කොළඹ - කුරුණෑගල අංක 05 බස් මාර්ගයට විනාඩි 05 යි.
Walking distance to Giriulla – Alawwa bus route.
ගිරිඋල්ල - අලව්ව බස් මාර්ගයට පයින් යා හැකි දුර.
Perfect Title. Present ownership since 1983. Previous ownership since1960.
Suitable for Industry, Educational institute, Residential housing development, Agriculture based hotel project etc.
කර්මාන්තශාලාවකට, අධ්‍යාපන ආයතනයකට, නිවාස සංකීර්ණයකට, කෘෂිකර්මික කටයුත්තකට, හෝටල් ව්යාප්පෘතියකට හෝ ඕනෑම ව්‍යාපාරික කටයුත්තකට සුදුසුයි.
Price Rs: 3,250,000 Per Acre
contact - 0718184096 |
|
|
Chandana Ranatunga
|
(hidden)
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|