Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Mr.Ranathunga
- 0773951560 |
Date : |
04/06/2019 18:39 |
District : |
Gampaha |
Details : |
54.2 Perches Commercial Land for Sale in Veyangoda. face to Katunayaka – Nittambuwa Airport road. Very close to Veyangoda Railway Station. Easy access to Katunayake International Airport and easy access to Kadawatha – Kurunegala via Airport Highway. Close proximity to Leading banks, Commercial outlets, Super markets, Star Hotels, Fuel Station Government & International Schools, etc.
වේයන්ගොඩ නගරයට ඉතා ආසන්නව පර්චස් 54.2 ක ඉඩමක් විකිණීමට තිබේ.කටුනායක - නිට්ටඹුව පාරට මුහුණලා ඇති මෙම ඉඩම වේයන්ගොඩ නගරය, දුම් රියපොල ආසන්නයේ පිහිටා ඇත. කටුනායක ගුවන් තොටුපලට ඉක්මනින් පිවිසීමේ හැකියාව මෙන්ම කුරුණෑගල - කඩවත අධිවේගී පිවිසුමට ආසන්නව පිහිටා ඇත. ප්‍රධාන බැංකු, ව්‍යාපාරික ආයතන, සුපර් මාකට්, හෝටල්, ඉංධන පිරවුම්හල් හා රාජ්‍ය හා ජාත්‍යන්තර පාසල් ආසන්නයේම පිහිටා ඇත.
- Deeds are very clear free from encumbrances and acceptable to any bank.
- Telephone, electricity, well and main line water, Wide road access and other key facilities available.
- Easy to travel any destination via Veyangoda railway station
- Ideal for Super Market, Reception Hall/ Hotel, Ware House, stores or any other commercial purpose.
- පිරිසිදු ඔප්පු
-දුරකථන, විදුලිය, නල ජලය, පුළුල් මාර්ග ඇතුළු සියලු පහසුකම් සහිතය.
- වේයන්ගොඩ ප්‍රධාන දුම් රියපලට ඉතා ආසන්නයේම.
- සුපිරි වෙළදසලක්, උත්සව ශාලාවක්, ගබඩාවක්, කර්මාන්තශාලාවක් ඇතුළු ඕනෑම ව්‍යාපාරික කටයුත්තකට සුදුසුය.
Price: 1500000 per perch |
|
|
Mr.Ranathunga
|
077 395 1560
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|