Mouse over image to zoom
Price : |
Rs. 68,500
|
Type : |
For Sale |
Contact : |
Owner
- 0773951560 |
Date : |
24/05/2019 15:48 |
District : |
Gampaha |
Details : |
Good solid 85.5 Perches Land Property for Sale in Mallawagedara, Divulapitiya, situated very peaceful residential area. Less than 400 m to Negombo road and Mallawagedara School. 7 Km to Divulapitiya Town. Suitable for residential purpose and garment factory or warehouse.
දිවුලපිටිය, මල්ලවගෙදර පර්චස් 85.5 ක අනගි ඉඩමක් විකිණීමට තිබේ. සාමකාමී නිස්කලංක පරිසරයක පිහිටි ඉඩම. මීගමු පාරට හා මල්ලවගෙදර පාසලට දුර මීටර් 400 කි. දිවුලපිටිය නගරයට කි.මී. 7ක් පමණි. පදිංචියට හෝ ඇගලුම් කර්මාන්ත ශාලාවකට, ගබඩාවකට වඩාත් සුදුසුය.
30 minutes drive to International Airport Katunayake & easy access to Colombo via Airport Highway.
Electricity, Water and other facilities available
කටුනායක ගුවන් තොටුපලට හා කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයට ඉතා ඉක්මනින් ළගා විය හැක.
විදුලිය, ජලය සහ අනෙකුත් පහසුකම් සහිතය.
Rs: 68,500 Per Perch |
|
|
|
Sell Faster!!
More
|