Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Ranatunga
- 0773951560 |
Date : |
13/02/2020 15:37 |
District : |
Gampaha |
Details : |
12 Perches Residential cum Commercial Land Blocks for Sale in Mihindu Mawatha, Malwatta, Nittambuwa, just 100 m to Colombo – Kandy main trunk road. Very calm and peaceful environment with all conveniences. Walking distance to Sangabodhi College, 1.25 Km to Siyane National College of Education and 4 Km to Lyceum International Yakkaka branch, 4 Km to District Base Hospital Wathupitiwala.
නිට්ටඹුව, මල්වත්තේ, කප්රුක වෙළඳ සංකීර්ණයට ආසන්නව කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයට මීටර් 100 ක දුරින් පර්චස් 12 බැගින් වූ නේවාසික බිම් කොටසක් කිහිපයක් වහාම විකිණීමට. නුවර පාරට ආසන්න වුවද ඉතා සන්සුන් හා සාමකාමී පරිසරයක් සහ වැදගත් අසල්වාසීන් ඇත.
Situated in between Nittambuwa and Yakkala Cities. About 3 Km to Nittambuwa and 7 Km to Yakkala and about 30 mints drive to Katunayake International Airport.
සංඝබෝධි විදුහල වෙත කි.මී. 1.25 දුරක්, සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට කි.මී. 4 දුරක් සිට ලයිසියම් ජාත්‍යන්තර යක්කල ශාඛාව, වතුපිටිවල මූලික රෝහල කි.මී. 4 දුරින් පිහිටා ඇත.
- Well / Main Line water - ළිං හා නළ ජලය
- 3 Phase Electricity - තෙකළා විදුලිය
- Good Wide Road access - පුළුල් තාර පාර
- and other all necessary facilities are available - සහ අනෙකුත් අවශය පහසුකම් ඇත.
ඉඩම පහසුවෙන් ලගා විය හැකි ලෙස නිට්ටඹුව සහ යක්කල නගර අතර පිහිටා ඇත. නිට්ටඹුව කි.මී. 3 ක් සහ යක්කල දක්වා කි.මී. 7 කින් යුක්ත වේ.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට විනාඩි 30 ආසන්න කාලයකින් ලගා විය හැක. |
|
|
|
Sell Faster!!
More
|