Mouse over image to zoom
Price : |
Rs. 22
|
Type : |
For Sale |
Contact : |
Mahee
- 0778442152 |
Date : |
10/11/2018 18:07 |
District : |
Gampaha |
Details : |
දිනෙන් දින ඉහල යන කඩවතින් අගනා ඉඩමක්,
කොළඹ - නුවර පාරට 1.3 km
කඩවතට 5.4 km
අධිවේගි මාර්ග පිවිසුමට ම 5.2 km
පර්චස් 8 ක නිරවුල් සින්නක්කර ඔප්පු පිඹුරුපත් සහිත ඉඩම
ඉඩමට අඩි 8 පාර
වැඩ 50% ක් පමණ නිමකල නිවස සමගින්
නිවසේ වැඩ කටයුතු සදහා ගෙන ආ වැලි ගල් ආදිය ද සහිතව
එදිනෙදා භාවිතයට ගත හැකි ජලය සහිත ළිං දෙකක් නිවස අසලම
කඩවත - පරකන්දෙනිය, කොළඹ - පරකන්දෙනිය බස් මාර්ගයට පයින් යන දුරින්
රස්නය අඩු, නිහඩ නිස්කලංක පරිසරයක් සොයන ඔබට
කඩවත නගරාසන්න අඩුම මිල
ලක්ෂ 22 කට
දුරකතනයෙන් අමතා ඉඩම බැලීමට වේලාවක් වෙන් කරගන්න. |
|
|
|
Sell Faster!!
More
|