Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Ranatunga
- 0773951560 |
Date : |
13/11/2020 09:52 |
District : |
Gampaha |
Details : |
10.75 Perches Residential Land Block for Sale at Balasuriya Mawatha, Kandana, walking distance to Ganemulla Kandana main road and Kandana Railway Station (About 500 m) and close to De Mazenod College. The property is situated close to Kandana main town, (Colombo – Negombo main road). About 4 Km to Ja Ela Airport highway interchange. Less than 30 mints drive to Colombo capital/ Katunayake International Airport and 15 Mints to Ragama General Teaching Hospital/ Medical Faculty.
The land situated at close proximity to all Leading Banks, Financial Institutions, Leading private & International Schools, Hospitals, Leading Super Markets, Sales Outlets, Government and International Schools.
කඳාන නගරයට ඉතා නුදුරින්, කඳාන බාලසූරිය මාවතෙන් පර්චස් 10.75 ක අනගි ඉඩමක් නේවාසික ඉඩමක් විකිණීමට ඇත. ගණේමුල්ල කදාන ප්‍රධාන පාරට මීටර් 500 ක් පමණ හා ඩි-මැසනඩ් පාසලට පයින් යා හැකි දුරකින් දේපළ පිහිටා ඇත. කඳාන දුම්රියට ස්ථානයට මීටර් 500 කි. රාගම ශික්ෂණ රෝහලට හා රාගම වෛද්‍ය පීඨයටද පහසුවෙන් ලගාවිය හැක. ජා-ඇල අධිවේගී පිවිසුමට කි.මී 4ක දුරක් ඇත. කොළඹ නගරයට හා කටුනායක ගුවන්තොටුපලට විනාඩි 30 ක දුරකින් පමණ පිහිටා ඇත.
ප්‍රධාන පෙළේ බැංකු, මූල්‍ය ආයතන, රජයේ කාර්යාල, රජයේ හා ජාත්‍යන්තර පාසල්, රජයේ හා පෞද්ගලික අංශයේ රෝහල්, අධ්‍යාපන ආයතන, සුපිරි වෙළඳසැල්, ආපනශාලා ආදි සියළු පහසුකම් අතේ දුරින්.
- 3 Phase Electricity තෙකළා විදුලිය
- SLT line - ටෙලිකොම් දුරකතන පහසුකම- Well and Mainline Water ළිං හා නළ ජලය
- 12 Feet Wide road අඩි 12 ප්‍රවේශ මාර්ගය
- and other necessary facilities available. ඇතුළු සියළු පහසුකම් සහිතව
Ideal res |
|
|
|
Sell Faster!!
More
|