Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Miss Indika
- 0773775591 |
Date : |
04/05/2021 01:58 |
District : |
Gampaha |
Details : |
මිනුවන්ගොඩ නගරයෙන් අගනා ඉඩමක් ඉක්මණින් විකිණීමට ඇත,දෙවලපොළ පන්සල හන්දියේ සිට මීටර 800ක දුරින්, නයිවලට කිලෝමීටර 4ක දුරින් සහ මිනුවන්ගොඩට කිලෝමීටර 6 ක දුරින්පිහිටි මෙම ඉඩම පර්චස් 33කින් සමන්විතයි. නිරවුල් ඔප්පු සහිතයි. ජල විදුලි පහසුකම් ද ඇත. පිවිසුම් මාර්ගය අඩි 15කි.
වැඩි විස්තර සදහා විමසන්න - 0773775591
Valuable land for immediate sale in Minuwangoda
This land is 33 perches. 800 meters away from the Dewelapola temple junction, 4km for naiwala town and 6km for Minuwangoda town, and With clear deeds. There are also water, electricity facilities are available.The access road is 15 feet.
For more information contact - 0773775591 |
|
|
|
Sell Faster!!
More
|