Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Ranathunga
- 0773951560 |
Date : |
28/12/2019 16:36 |
District : |
Gampaha |
Details : |
40 Perches Land for Sale in Moses Avenue, Yakkala, close to the Yakkala city & Nittambuwa. Just 100 meters away from Colombo – Kandy main Road and few minutes drive to Yakkala City. Close proximity to Leading Banks, Super-Markets, Government & International Schools, Yakkala Ayurwedha campus etc.
නුවර – කොළඹ ප්රධාන පාරට ඉතා නුදුරින් (මීටර් 100) යක්කල, මෝසස් ඇවනියු පර්චස් 40 ක අනගි ඉඩමක් වහාම විකිණීමට. යක්කලට නිට්ටඔුවට විනාඩි කිහිපයයි. සියළුම ප්රධාන බැංකු, සුපිරිවෙළදසැල්, රජයේ හා පෞද්ගලික පාසැල් අතේ දුරින්.
* සම්පූර්ණ ඉඩමම හෝ කොටස් වශයෙන් මිලදී ගත හැක
- Tap Line water
- 3 Phase Electricity
- Wide Access Road
නල ජලය, තෙකලා විදුලිය, පුළුල් මාර්ග ඇතුළු සියළු පහසුකම් සහිතයි. ඉඩම වටා තාප්පය බැඳ ඇත. |
|
|
|
Sell Faster!!
More
|