Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Rent |
Contact : |
Mr, Gomas
- 0712242199 |
Date : |
25/05/2019 11:06 |
District : |
Gampaha |
Details : |
No. of Rooms: |
2 |
Address: |
Ekala, Ja Ela. |
Size: |
2,500 Sq.Ft |
|
Available for Lease Commercial Building Ekala, Ja Ela, facing Kurunagala – Colombo (05) main road. Approx. 2,500 Sq. Ft. floor area. Close to Millennium City and Air Force Camp, Ekala. Tempered glass exterior & Cladding works makes it an Ideal for Showroom space, Restaurant or similar business. Highly commercialized area.
කුරුණෑගල – කොළඹ (05) ප්‍රධාන බස් පාරට මුහුණලා ඒකල වර්ග අඩි 2,500 ක අනගි ව්‍යාපාරික ගොඩනැල්ලක් බදු දීමට. ජා ඇල මිලේනියනම් සිටි එකට හා ගුවන් හමුමා කදවුරට ඉතා ආසන්නව පිහිටා ඇත. Tempered glass exterior & Cladding works සහිත සියළු පහසුකම් වලින් සමන්විත ගොඩනැගිල්ල ටයිල් ප්‍රදර්ශනාගාරයකට හෝ රෙස්ටවුන්ට් එකක් හෝ වෙනයම් ව්‍යපාරික කටයුත්තක් සඳහා බදු දීමට බලාපොරොත්තු වේ.
- Tiled floor
- 3 Phase Electricity
- Washrooms
- Main Line Water
- 10 vehicle can be parking in-front of the building
- Also another parking available behind the building.
- ටයිල් කළ බිම් මහල
- තෙකලා විදුලිය
- නළ ජලය
- ගොඩනැගිල්ල ඉදිරිපස වාහන 10 ක් පමණ නැවතීමේ ඉඩ පහසුකම්
- ගොඩනැගිල්ල පිටුපස තවත් වාහන නැවතීමේ පහසුකම් ඇත
Seeking establish reputed Company. |
|
|
|
Sell Faster!!
More
|