Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Rent |
Contact : |
Ranatunga
- 0773951560 |
Date : |
08/05/2019 12:01 |
District : |
Gampaha |
Details : |
Address: |
Kandy Road, Bogamuwa |
Size: |
5000 sq.ft |
|
Commercial Building for Rent/ Lease in Kandy Road, Bogamuwa, Kalagedihene, Yakkala. Over 5,000 Sq.Ft Upper floor of the two storied building, ground floor currently occupied by “Sathosa Franchise” . The building is well located in high business area and facing to Colombo- Kandy Road (4 way road). Suitable for an office, financial institution, educational institution or any other commercial purpose.
කොළඹ – මහනුවර ප්‍රධාන පාරේ, බෝගමුව, කලගෙඩිහේන, යක්කල හා නිට්ටඹුව නගර වලට ආසන්නව සඳහා ව්‍යාපාරික ගොඩනැගිල්ලක උඩු මහල කුලියට හෝ බද්දට දීමට ඇත. දැනට සතොස සුපිරි වෙළද සංකීර්ණයක් පහත පිහිටා ඇත. ගොඩනැගිල්ල ඉතා දියුණු ව්‍යාපාරික ප්‍රදේශයක පිහිටා ඇති අතර කොළඹ-නුවර පාරේ ප්‍රධාන මාර්ගයට මුහුණලා තිබේ. කාර්යාලයක්, මූල්‍ය ආයතනයක්, අධ්‍යාපනික ආයතනයක් හෝ වෙනත් ඕනෑම වාණිජ අරමුණක් සඳහා සුදුසු වේ.
- Separate Entrance
- 3 Phase electricity
- Washrooms
- Glass & cladding works
- Parking in front & rear side. |
|
|