Mouse over image to zoom
Price : |
Rs. 17,000
|
Type : |
For Sale |
Contact : |
Mr Lasantha
- 0777999313 |
Date : |
18/02/2015 08:18 |
District : |
Gampaha |
Details : |
Mileage: |
0 - 9999 |
Reg.Year: |
70's |
Motorcycle Brand: |
Honda |
|
හොන්ඩා සී 70
83 ශ්රී ..... හොඳ ධාවන තත්වයේ
1975 ජපානයේ නිෂ්පාදිත පෞරාණික යතුරු පැදිය.
මැග්නෙටෝ මාදිලිය. බැටරියද ඇත .
අළුත් ලියාපදිංචි පොත හා සියලු පැවරුම් ලියකියවිලිද සමග
2005 අවසන් ආදායම් බලපත්ර .
දුම් සහතික අනවශ්යයි .
හොඳම ඉන්ධන පිරිමැසුම්දායි යතරු පැදියකි.
යතුරෙන් ලොක් කල හැක /ලයිට් වැඩ .
රු17000 කට දෙන නිසා දුරකථනයෙන් ගණන් කතා නොකර ඇවිත් බලා ගණන් කතාකරන්න.
Honda C70
83 sri ….. & good running condition..
1975 Japanese antique bike.
magneto model . Battery also available.
Original book (new) with Transfer papers
Last rev license 2005.
No emission test needed.
good petrol consumption .
Handle lock / head lights/ & others working.
Selling price Rs.17000 ( please don’t negotiate via phone) |
|
|
|
Sell Faster!!
More
|