Mouse over image to zoom
Price : |
Rs. 50,000
|
Type : |
For Sale |
Contact : |
Sunanda
- 0777513506 |
Date : |
12/05/2017 19:08 |
District : |
Hambantota |
Details : |
සියලු පහසුකම් සහිත හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත නගරයේ ඉදිවෙමින් පවතින මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයට හා කහවත්ත පිවිසුමට ඉතා සමීපව පිහිටා ඇති නිරවුල් ඉඩම වහා විකිණීමට ඇත. නල ජලය. තෙකලා විදුලිය. නිරවුල් ඔප්පු. නිසංසල පරිසරය. බැංකු ණය පහසුකම්. බෙලිඅත්ත නගරයට ආසන්නව ඉන්ධන හල්, සුපිරි වෙළඳසැල්, රෝහල්, උසස් අධ්‍යාපන ආයතන.
ඉඩමේ ප්‍රමාණය: රූඩ් 02 පර්චස් 29.6.
ප්රධානමාර්ගයේ සිට පුළුල් පිවිසුම් මාර්ගය: මීටර් 6 (අඩි 20)
ප්රධානමාර්ගයේ සිට 2 වන ඉඩම (පළමු ඉඩම එම ඉඩමේම බෙදා වෙන්කළ මේ සමාන ප්‍රමාණයේ කොටස)
නිරවුල් සින්නකර ඔප්පු
කහවත්ත අධිවේගී මාර්ග පිවිසුමට 2.5Km
බෙලිඅත්ත නගරයට 4Km
මුළු ඉඩමම හෝ කොටස් වශයෙන් උවද ලබාදිය හැක.
මුදල් හදිස්සියක් නිසා ඉක්මණින් විකුණනු ලැබේ.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.
Good residencies land for sale in Beliatta Dammulla calm and quiet area,
Electricity, Pipe borne Water, Wide Roads available.
1Km to Walasmulla - Beliatta road & Weeraketiya - Beliatta bus roads,
2.5Km to Kahawatta Highway entrance,
4Km to Beliatta town,
Ideal place for investment, agricultural or residential activities.
Can be given as part of the land (10p -20p) or whole land(109.6p).
Please inform to inspect the property.
Please call for more information and Price 0777513506
confidentiality needed till the deal is done. |
|
|
|
Sell Faster!!
More
|