Mouse over image to zoom
Price : |
Rs. 95
|
Type : |
For Sale |
Contact : |
Bamboo blinds / curtains
- 0342252349 |
Date : |
18/03/2020 15:00 |
District : |
Kalutara |
Details : |
Bamboo Products - බට පෑළලි
ස්වභාව ධර්මයාට ඇලුම් කරන ඔබ සඳහා නිවසට , ව්‍යාපාරික ස්ථානයට , හෝටලයට දේශිය නිෂ්පාදන
ඔබගේ නිවසේ දොර ජනෙල් අව්වෙන් හා වැස්සෙන් වන හානි සඳහා ලාභදායක එකම හා සෞඛයට හිතකරම
ක්‍රමය බට පැළලි බව ඔබ දන්නවාද ?
ස්වභාවික වර්ණයෙන් ආලේප කර ලබාගත හැකිය. රස්නය අඩුකර ගැනිම සඳහා සිවිලිමට භාවිතා කිරිම සඳහා ද හෝටල් හා වැඩපළ වලට ද ඉතා යෝග්‍යවේ. (පදම් කර වගකිමක් සහිතව අපගේ නිෂ්පාදන ලබා දෙනු ලබයි.)
ඉරටු පැළලි
නිවසේ ඇතුලත කර්ටන් සඳහා භාවිතා කල හැකි ස්වභාවික හා ලාභ දායක එකම ක්‍රමයයි. පදම් කර වගකිමක් සහිතව ලබා දෙනු ලබයි. සවිකිරිම ප්‍රවාහනය නිවසටම පැමිණ කර දෙනු ලබයි.
- නිවස ඇතුලත භාවිතා කිරිම සඳහා
- කාර්යාල පාටිෂන් කිරිම සඳහා ඉතා අලංකාර ය.
- කර්ටන් සඳහා ද යෝග්‍යයවේ.
වේවැල් පැළලි
නිවසේ ඇතුලත කර්ටන් සඳහා භාවිතා කල හැකි ස්වභාවික හා ලාභ දායක එකම ක්‍රමයයි. පදම් කර වගකිමක් සහිතව ලබා දෙනු ලබයි. සවිකිරිම ප්‍රවාහනය නිවසටම පැමිණ කර දෙනු ලබයි.
- නිවස ඇතුලත භාවිතා කිරිම සඳහා
- කාර්යාල පාටිෂන් කිරිම සඳහා ඉතා අලංකාර ය.
- කර්ටන් සඳහා ද යෝග්‍යයවේ. |
|
|
Bamboo blinds / curtains
|
034 225 2349
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|