Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Premathilaka
- 5000000 |
Date : |
27/01/2015 12:40 |
District : |
Kalutara |
Details : |
No. of Rooms: |
4 |
Address: |
ගෝනපල |
Size: |
වර්ග අඩි 1600 |
|
ගෝනපලින් නිවසක් සහිත පර්චස් 20 ක ඉඩම වැඩිම ඉල්ලුමට
ගෝනපලට නුදුරු හොරණ කොළඹ බස් මාර්ගයට 2 km ක් දුරින් මොරගහහේන බස් මාර්ගය පෙනෙන දුරින් (100m) නිදන කාමර 4ක්, කෑම කාමරය,විසිත්ත කාමරය ,මුළුතැන්ගෙය ,bath room 1 කින් සමන්විත වර්ග අඩි 1600 ක අංග සම්පුර්ණ නිවස ඉක්මනින් විකිණිමට ඇත. වසරකට රුපියල් 20000ක් පමණ ඉපයිය හැකි රඹුටන් ගස් 2ක් සහ තවත් පලතුරු ගස් කිහිපයක් ද වේ.
කොළඹට පැයකින්, පිළියන්දලට විනාඩි 25කින්, හොරණට විනාඩි 10 කින්, මහරගමට පැයකින් හා මොරගහහේනට විනාඩි 5කින් ලිය හැක.
වැඩිම ඉල්ලුමට ඉතා ඉක්මනින් විකිණේ 0342254146 හෝ 0725246144 අමතන්න. |
|
|