Price : |
Rs. 250,000
|
Type : |
For Sale |
Contact : |
Isuru Gihan
- 0718770389 |
Date : |
24/01/2018 11:07 |
District : |
Kalutara |
Details : |
✅ කළුතරින් ගාළු පාරට මෙන්ම හොරණ පාරට විනාඩි 5 දුර..
✅ කළුතර ජනප්‍රිය පාසලකට අතේ දුරින් (ජාතික පාසලකට ඉතා ආසන්නව සහ තවත් පාසල් රැසක සීමාව තුළ පිහිටා ඇත)
✅ නල ජලය
✅ විදුලිය
✅ බැංකු ණය සදහා ගැටලුවකින් තොරව අයදුම් කිරීමට හැක.
✅ පිරිසිදු ඹප්පු
✅ කොස්ගස් සහිත ඉදිකිරිම් සිදුකර නැති ඉඩමකි. (හොද තත්වයේ ගස් 15ක් පමණ).
කොටස් කර හෝ තනි ඉඩමක් ලෙස (පර්චස් 20 සහ 15 කොටස් දෙකක් ලෙස පිවිසීමට වෙන වෙනම අඩි 12කට වැඩි පාරවල් සහිතව)
✅ පර්චස් එකක් ලක්ෂ දෙකහමාරකට. (මිළ ගනන් කතා කරගත හැක.)
බ්‍රොකර්වරු අනවශ්‍යයි. සත්‍ය ගැනුම්කරුවන් පමණක් මෙම අංකයට අමතන්න. 0718770389 (ඉඩම බැලීමට හෝ වැඩිදුර තොරතුරු සදහා ) |
|
|
|
Sell Faster!!
More
|