Mouse over image to zoom
Price : |
Rs. 27
|
Type : |
For Sale |
Contact : |
Isuru
- 0769648478 |
Date : |
17/06/2019 13:32 |
District : |
Kalutara |
Details : |
බදුරලිය - කලවාන ප්‍රධාන පාරට කිලෝමීටර් 1 ½ ක දුරින් ඇති ආදායම් ලබන තේ සහ රබර් අක්කර 2 ¾ ක ඉඩම මුදල් හදිසියකට ඉතා ඉක්මනින් විකිනීමට අවශ්‍යයි.
• ආදායම් ලබන
• * තේ අක්කර 1 ½ ක්
• * රබර් අක්කර 1 ¼ ක්
• **ඉඩමටම මාර්ග පහසුකම්
• පිරිසිදු ජලය
• දැනට මසකට තේ දළු කිලෝ 500 – 600 අතර ප්‍රමාණයක් ලබා ගත හැකිය.
• රබර් වගාවෙන් දිනකට රබර් කිලෝ 15 ක් පමණ ලබා ගත හැකිය.
• මහෝගනී සහ වෙනත් දැව වර්ග සහිතයි
• බදුරලිය නගරයේ සිට කලවාන මාර්ගයේ 9 km පමණ දුරින් පිහිටා ඇත.
• කරුණාකර ගැනුම් කරුවන් පමණක් කතා කරන්න.
• පරික්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කල හැකිය.
• මිල ලක්ෂ 27 යි (රු. 2,700,000/-) |
|
|
|
Sell Faster!!
More
|