Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
Offered |
Contact : |
Arunalu Institute
- 0777008806 |
Date : |
12/12/2019 13:38 |
District : |
Kandy |
Details : |
ඔබත් වයස 18-35 ත් අතර තරුණියක්ද ?පෙර පාසල් ගුරුවරියක් ලෙස ගෞරවණිය ගුරු වෘත්තියට පිවිසෙන්න ඔබටත් මෙන්න නියම අවස්ථාවක් .ඔබට ලගම නගරයේ පිහිටි පෙරපාසලෙහි සේවයට යොමුවිමට ඔබට පහත සුදුසුකම් ඇත්නම් දැන්ම අමතන්න .
* වයස 18-35 ත් අතර විය යුතුය .
*මහනුවර අවට විය යුතුය .
* උසස් පෙල පෙනී සිටිය යුතුය .
*වැඩකරන කාලය : උදේ 7.30 සිට උදේ 11.30 අතරය .
සෙනසුරාදා ඉරිදා නිවාඩු දිනයන් වේ .
ඔබත් ඉහත සුදුසුකම් සපුරා ඇත්නම් වැඩි විස්තර සදහා අමතන්න .0777009579 , 0772556609 |
|
|
Arunalu Institute
|
077 700 8806
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|