Mouse over image to zoom
Price : |
Rs. 200
|
Type : |
For Sale |
Contact : |
K.A.CYRIL DANDENIYA
|
Date : |
04/08/2014 05:10 |
District : |
Kegalle |
Details : |
ඔබගේ වැසිකිළීයේ වැසිකිළී පෝචිචිය රෑට වසා තබන්න පුරැදුවන්න. නැතිනමි එය තුළ මදුරැවන් බිත්තර දමනවා. වැසිකිළී වළට ගලායන බිත්තර මගින් මදුරැවන් ඇතිවෙනව.
මෙම මදුරැවන් වැසිකිළී වළ අවට ඇති කුඩා හිල් තුළීන් පරිසරයට එකතුවෙනවා. එවිට පරිසරයේ මදුරැ ගහණය ඉහල යනවා. ඔබගේ වැසිකිළීය අසල්වැසියන්ට මදුරැවන් බෝකරන තැනක්
ද කියලා නිතරම බලන්න එලෙසම අසල්වැසියන්ගේ වැසිකිළිය ඔබට මදුරැවන් බෝකර දෙන තැනක්ද කියලා නිතරම බලන්න.
ඔබගේ වැසිකිළි පෝචීචිය වසා තබන්න අපගේ වැසිකිළි පෝචීචි ආවරන මිළදී ගන්න අපි හැකි සෑම අයුරකින් ම මදුරැ ගහන පාලනයට දායක වෙමු |
|
|
K.A.CYRIL DANDENIYA
|
(hidden)
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|