Price : |
Rs. 22
|
Type : |
For Sale |
Contact : |
Cyril dandeniya
- 0776319373 |
Date : |
04/08/2014 04:47 |
District : |
Kegalle |
Details : |
ඉංජිනේරැ වරැනි ගොඩනැගිලි සහ නිවාස සාදන්නෙනි අලුත්වැඩියා කරන්නෙනි ගෘහ නිර්මාන ශිල්පියනි ඔබ,
අපරටෙ නිවාස සහ ගොඩනැගිලි සහ නිවාස වල බොහොමයක වහල වලින් වැහි වතුර කාන්දූ
වන නිසා වහලයට ටකරන් කෑලි සහ කලු ඉටිරෙදි රීංගවා ඇති අයුරැ හොදින් නිරීක්ෂණය කර
තිබෙනවාද ? පිනිෂින් වහලය ගැසුවාට වැහිදිනට වැහිවතුර කාන්දුවෙනවානමි පරමිපරා ගනනක් තිබීය
යුතු වහලයේ ලී ටික නොදැනීම දිරායනවා.
වැහි වතුර කාන්දූව වළක්වන්නේ නැතිව සීලිම ගැසුවත් වහලයේ වටිනා ලී ටික දිරායනවා. රට
උඵ වහලයේ උඵ අතරින් සහ ඇස්බැස්ටස් වහලයේ මුදුන් උඵ ( Ridge ) සහ කුමෙර බදාම හරහා
වැහි වතුර කාන්දුවිම වැළැක්වීමට අපගේ නව නිපැයුමි වන පිනි ආවරන සහ වැසි ජල කාන්දු
වළක්වන යොදාගෙන වැහි වතුර කාන්දු නොවන වහල ගහන්න
.ටකරන් කෑලි ඉටිකොල නැති වැහි දිනට කරදරයක් නොමැති වහල සහිත නිවාස / ගොඩනැගිලි
රට පුරාම ගොඩනගමු. |
|
|
Cyril dandeniya
|
077 631 9373
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|