Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Chandana
- 0773951560 |
Date : |
31/12/2018 11:40 |
District : |
Kegalle |
Details : |
No. of Rooms: |
3 |
Address: |
Kandy – Colombo rd in Ganetenna, Hingula |
Size: |
3,000 Sq.Ft |
|
A Solidly Built House for Sale at Ganetenna, Hingula, Mawanella facing Kandy – Colombo main road. It is just 5 minutes drive to Mawanella and 30 minutes drive to Kandy City. This house is built on 4 levels in a prestigious location with large sitting and dinning room, 3 bedrooms, 3 bathrooms, garage, pantry, kitchen, store room, TV room, Shrine room & balconies. Free from natural disasters.
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා ගනේතැන්න, හිගුල, මාවනැල්ලෙන් සියළු පහසුකම් සහිත නිවසක් වහාම විකිණීමට. මාවනැල්ල නගරයට විනාඩි 5 යි. මහනුවරට විනාඩි 30 යි. නිදන කාමරය 3 යි, නාන කාමරය 3 යි, විශාල සාලය,කෑම කාමරය, පෑන්ට්‍රිය හා කුස්සිය, ගරාජය, ටී.වී ලොබිය හා බැල්කනි වලින් සමන්විත නිවස ප්‍රධාන පාරට මුහුණලා මනරම් දර්ශනයක් සහිත ස්වාභාවික උපද්‍රව වලින් තොර ආරක්ෂිත ස්ථානයක පිහිටා ඇත. විදුලිය, ජලය, දුරකථන පහසුකම් සහිතයි. පිරිසිදු ඔප්පු. |
|
|