Mouse over image to zoom
Price : |
Rs. 4
|
Type : |
For Sale |
Contact : |
SLadds
- 0772358381 |
Date : |
18/11/2014 21:37 |
District : |
Kegalle |
Details : |
12 Perch flat square Land from Kelaniya
Prime Residential land located at Dalugamgoda, Kelaniya. Doorstep banking and Proximity to international & national schools, super markets, hospitals & other contemporary facilities .
• 100 m. to Old Kandy road, 300 m. to New Kandy road.
• 1 km. to Kiribathgoda town.
• Walking distance to Kelaniya Campus and 5 minutes drive to Kiribathgoda Viharamahadevi Vidyalaya.
• Good nabourhood.
• Wide excess road ( Gangarama road )
• Pipe bone Water and Electricity available ( Telephone line at the boundary )
• Clear deeds (can obtain bank loan )
For reasonable price!
Rs. 4,00,000/- per perch, negotiable !
කැලණිය, දළුගම්ගොඩින් පර්චස් 12ක අගනා තැනිතලා ඉඩමක්
කැලණිය, දළුගම්ගොඩින් සියලු නාගරික පහසුකම් සහිත පදිංචියට ඉතා සුදුසු අගනා ඉඩමක්. බැංකු, රාජ්‍ය හා අන්තර්ජාතික පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් ආසන්නයෙන්,
• පරණ නුවර පාරට මී. 100යි අළුත් නුවර පාරට මී. 300යි.
• කැළණි විශ්වවිද්‍යාලයට ඇවිදින දුරින්, කිරිබත්ගොඩ විහාරමහාදේවි විද්‍යාලයට විනාඩි 5යි.
• කිරිබත්ගොඩ නගරයට 1 km. යි.
• නල ජලය හා විදුළිය සහිතයි ( දුරකථන රැහැන් මායිමේ )
• පුළුල් පිවිසූම් මාර්ගය ( ගංගාරාම මාවත )
• වැදගත් සාමකාමී පරිසරය
• බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු
පදිංචියට ඉතා සුදුසු හතරැස් තැනිතලා ඉඩම ඉතා සාදාරණ මිළට,
පර්චසය රු. 4,00,000 යි මිලගණන් සාකච්චා කල හැක!
Ref: 00862 |
|
|
|
Sell Faster!!
More
|