Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Lankaland
- 0773951560 |
Date : |
04/03/2020 10:52 |
District : |
Kegalle |
Details : |
3 Blocks of scenic land between Ruwanwella and Anguruwella townships is available for sale. About 2 Km to Avissawella – Kegalle main road and just over 2.5 Km to Ruwanwella & Anguruwella Towns. Only 10 Feet wide peak road available in last 1 Km (But good motarable). The Deed very clear and approved by Bank of Ceylon.
The land has a slope of about 15 to 20 degrees. This beautiful mountainous land with a beautiful mountain bordering a flowing water stream. Suitable for a hotel project, cultivation, farm or residential purpose.
Lot 1 – 280 P (1 A – 3 R ) -Rs. 3,500,000 (ලක්ෂ 35.0)
Lot 2 – 160 P (1 A ) -Rs. 2,000,000 (ලක්ෂ 20.0)
Lot 3 – 133 P – Rs. 1,500,000 (ලක්ෂ 15.0)
රුවන්වැල්ල, අගුරැවැල්ල නගරයන්ට මැදිව අලංකාර කදු පංතියකට මුහුණලා ඇති සරැ බිම් කොටස් 3ක් වහාම විකිණීමට ඇත. මෙම ඉඩම තරමක් බෑවුම් සහිත (අංශක 15- 20) අවසාන කි.මි 1 ප්‍රමාණයක මාර්ගය අඩි 10 ක් කදු සහිත මාර්ගයකි. (වාහනයකින් ඉඩමටම පහසුවෙන් ගමන් කළ හැක).
ඔප්පු ඉතා පිරිසිදු අතර මෑතකදී ලංකා බැංකුවෙන් මේ ඉඩම සදහා ණය පහසුකමක් ලබා ගෙන ඇත.රුවන්වැල්ල, අගුරැල්ල නගරයන්ට කි.මී 2.5 කට ආසන්න දුරක් ඇත. හෝටල් ව්‍යාපෘතියකට, වගාවකට, ගොවිපලක් හෝ නිස්කලංකව පදිංචිය සදහා වඩා යෝග්‍ය වේ. ඉතා අලංකාර කදු පන්තියකට මුහුණලා ජලය ගලා යන ඇලකට මායිම්ව මනරම් පරිසරයක පිහිටි ඉතා සරැ ඉඩමකි.
At present there is no income from this land and it is a land with few jungle trees. There is a water stream that flows well from the lower boundary. 2 Land blocks bordering to it.
දැනට මෙම ඉඩමෙන් කිසිදු ආදායමක් නොමැත අතර ගස් සහිත ඉඩමකි. ඉඩමේ පහත මායිමෙන් හොදින් ගලායන ඇලක් සහිත |
|
|
|
Sell Faster!!
More
|