Mouse over image to zoom
Price : |
Rs. 4,000
|
Type : |
Offered |
Contact : |
Dhammika Adhikari
- 0719879462 |
Date : |
14/07/2015 15:25 |
District : |
Kurunegala |
Details : |
2016/ 2017 උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය සදහා තනි හෝ කණ්ඩායම් පංති. කොළඹ විශ්ව විද්‍යාලීය පරිගණක අධ්යනායතයනයේ විද්‍යාවේදී පරිගණක විද්‍යා උපාධිධාරී ගුරුවරයෙකු (ධම්මික අධිකාරී) විසින් මෙහෙයවනු ලබයි. දැනටමත් නාරම්මල, මහව, ගල්ගමුව, තඹුත්තේගම, අනුරාධපුර වැනි ප්‍රධාන නගරයන් කිහිපයකම දැවැන්ත තොරතුරු තාක්ෂණ පන්ති පැවැත්වෙන අතර ඒවා සදහා ද සහභාගී විය හැක. දිනෙකට පැය 4ක ඉගැන්වීම් කාලයක් තුල සිද්ධාන්ත, පුනරීක්ෂණ හා ආදර්ශ ප්‍රශ්න පත්රයන් (3 in one) සාකච්චා කරනු ලැබේ.
නිසැක A සාමාර්ථයක් සහතික වන අතර ඒ සදහා සිසුන් දිරිමත් කිරීම හා උපරිම දායකත්වයක් සපයනු ලැබේ.දැඩි උනන්දුවෙන් හා කැපවීමෙන් වැඩ කර A සාමාර්ථයක් ලබා ගැනීමට අවශ්‍ය සිසුන් පමණක් අමතන්න. ඔබේ කැපවීමට A සාමාර්ථයක් වෙත ගෙන යන යුගයේ අද්විතීය ගුරු තරුව ..
ධම්මික අධිකාරී |
|
|
Dhammika Adhikari
|
071 987 9462
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|