Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Abeywickrama
- 0779147606 |
Date : |
04/04/2017 15:23 |
District : |
Kurunegala |
Details : |
පිරිසිදු වතුර පානය කිරීම වර්තමාන පාරිසරික තත්ත්වයන් මත කෙතරම්නම් අපහසුද..ඊට හොඳම තාක්ෂණික විසදුම Alkaline water ionizer..
වර්තමානයේ වකුගඩු රෝග වැනි අවාසනාවන්ත රෝගී තත්ත්වයන් ඇතිවීමට ප්‍රධාන හේතුව නියමිත පිරිසිදු කිරීමකට ලක් නොවූ ජලය පානය කිරීමයි. Alkaline water ionizer මගින් ශරීරයට ඉතාම හිතකර අයුරින් ජලයේ ඇති ඇසිඩ් වර්ග, අහිතකර ඛනිජ ද්‍රව්‍ය ඉක්මනින් ඉවත්කර විනාඩි 3 ක් වැනි ඉතාම කෙටි කාලයකින් බීමට සුදුසු ලෙසට පානීය ජලය ලබාදෙයි.
*හිසරදය
*පාචනය
*දියවැඩියාව
*පිළිකා
*නිදන්ගත රෝග
*ස්ථුලතාවය
*චර්ම රෝග වැනි රෝග රැසකින් ආරක්ෂා කිරීමට පිරිසිදු පානිය ජලය
*නිවසේ ජල කරාමයට සවිකර ගැනීමට හැකියි.
*වතුර ලීටරයක් විනාඩි 3 කින් නියමිත PH අගයට පිරිසිදු කිරීම.
*සිසිල්/උණුසුම් පානීය ජලය
නිරෝගීමත් දිවියකට ඉහළ ප්‍රමිතියකින් යුතු Alkaline water ionizer මිලදී ගැනීමට දැන්ම අමතන්න. |
|
|
Abeywickrama
|
077 914 7606
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sell Faster!!
More
|