Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Owner Mr. Samantha
- 0772551830 |
Date : |
21/05/2015 10:42 |
District : |
Kurunegala |
Details : |
No. of Rooms: |
3 |
Address: |
Kurunagala |
Size: |
1200aqft |
|
22.5p House with 3 Bedrooms at Kurunegala
22.5 perch flat, square land with newly built house for sale. 50m to Kirindigalla Rajamaha Viharya & 12 minutes drive to Kurunegala town. 200m to main road, Calm & quite environment,
• Walking distance to Mathale – Kurunagala Main road & Kirindigalla & Udathammita primary schools.
• 5 minutes to Ibbagamuwa, Ridigama towns & Colombo – Dambulla main road (Thalgoda Pitiya junction)
• 2km. to Gokaralla police & 3km. to polgolla hospital
• 1200 sqft. house with 3bed rooms, 1 bathroom, dining room, living room, Open Varanda and Kitchen,
• Beautiful front garden with many kinds of bud fruit trees,
• Income from lush coconut trees (120coconuts form a crop)
• Wide access road, parking space for two vehicles
• Boundary wall with fence.
• Pipe bone water & electricity,
• Clear deeds, can obtain bank loans.
For urgent sale Rs.38,00,000/- only, negotiable, Interested in exchanging Nissa, Toyota car.
Call Mr. Samantha
කුරුණෑගලින් අගනා ඉඩමක් සමග නිවසක්
කුරුණෑගල - මාතලේ ප්රධාන මාර්ගට නුදුරුව නිසංසල පරිසරයක පර්චස් 22.5ක හතරැස්, තැනිතලා ඉඩම හා නව නිවස, කිරින්දිගල්ල රජමහා විහාරයට මීටර 50යි. කුරුණෑගලට විනාඩි 12 ධාවන දුර,
• මාතලේ - කුරුණෑගල මාර්ගයට හා කිරින්දිගල්ල, උඩතම්මිට ප්රාතමිකයන්ට ඇවිදින දුරින්,
• ඉබ්බාගමුව, රිදීගම නගරයන්ට හා කොළඹ - දඹුල්ල මාර්ගයට (තලගොඩ පිටිය හන්දිය) විනාඩි 5 ධාවන දුර
• ගොකරැල්ල පොලිසියට කිමි. 2 , පොල්ල්ගොල්ල රෝහලට කිමි3
• නව නිවස වර්ග අඩි 1200යි නිදන කාමර 3යි, නානකාමර 1යි ,මුළුතැන්ගෙය, ඉස්තෝප්පුව, සාලය හා කෑම කාමරය.
• ඉදිරිපස අලංකාර ගෙවත්ත හා බඩ් වර්ගයේ පළතුරු ගස්
• අදායම සහිත සාරවත් පොල්ගස් (වරකට පොල් 120)
• පු |
|
|