Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Mr. Upul
- 0772364493 |
Date : |
14/12/2018 12:55 |
District : |
Kurunegala |
Details : |
No. of Rooms: |
3 |
Size: |
1200 Sq.ft |
|
House for Sale in Kurunegala, Ambepussa, 1.5 km to Kurunegala Main Junction. Just 300m away from Mangedara Junction.
Well grown 5 coconut trees and few mango trees on 28.9 perches land. Calming surrounding closer to Kurunegala business area.
Fully tiled floor, large Living and Dining rooms and complete ceiling house with 3 Bedrooms, Kitchen, and Bathroom. Large Veranda & sitting area. Both well and pipe water.
කුරුණෑගල, අඹේපුස්ස ප්රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 1.5 ක දුරකින් පිහිටි අගනා සුවිසල් නිවස විකිණීමට. කුරුණෑගල, මංගෙදර හන්දියේ සිට මීටර 300කට නොවැඩි දුරකින්.
පර්චස් 28.9 ක භූමියක ඉතා සරුව වැඩුනු පොල්ගස් 5ක් සහ අඹගස් කිහිපයකි. නිසංසල පරිසරයක කුරුණෑගල නගරබද ප්රදේශයට ඉතා ආසන්න වැඩි වටිනාකමකින්යුත් වාසයට ඉතා සුදුසු ස්ථානයකි.
ටයිල් යෙදූ පොලව සහ ලෑලි යොදා මනාව නිමකල සිවිලිම, මනා ඉඩකඩකින්යුත් සාලය, කෑම කාමරය සහ කුස්සිය. නිදන කාමර 3 ක්, ගබඩා කාමරයක් හා බාත්රූම් 1කින් සමන්විතය. ලිං සහ පයිප්ප වතුර. |
|
|
|
Sell Faster!!
More
|