Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Alexander
- 0377201702 |
Date : |
22/11/2014 10:01 |
District : |
Kurunegala |
Details : |
අක්කරයක පොල් ඉඩමක් විතිකුලිය කුලියාපිටිය පාරේ යකඩපත ප්‍රදෙශයෙන් වහාම විකිණීමට තිබේ. කුරුණෑගලට විනාඩි 45ක පමණ දුර ඇති මෙම ඉඩම සින්නක්කර ඔප්පු සහිත නිරවුල් සම්පූර්ණ අක්කරයක භූමියකි. අක්කරය පුරාම හොඳින් වැඩුනු පල දරන පොල් ගස් 45ක් තේක්ක ගස් 10 ක් සහ කජු ගස් 10ක් පමණ තිබේ. මීට අමතරව හොඳ වර්ගයේ කෙසෙල් පැලද මෙහි වගා කොට තිබේ. නිවසක් තැනීමට හෝ කෘෂිකාර්මික කටයුතු සඳහාද මනා භූමියකි. ඉඩමට අනෙක් පසින් වැවක් ද පිහිටා ඇති අතර ජලය තෙකලා විදුලිය සහ ප්‍රවාහන පහසුකම් ඉහලින්ම ඇති පිරිසිඳු ඔප්පු සහිත ඉඩමකි.නිකවැරටිය සහ කොබයිගනේ නගරවලට විනාඩි 15ක දුරක් පමණි.වහාම අමතන්න 037-7201702 |
|
|
|
Sell Faster!!
More
|