Mouse over image to zoom
Price : |
Not specified
|
Type : |
For Sale |
Contact : |
Lankaland
- 0718184096 |
Date : |
06/06/2019 15:55 |
District : |
Kurunegala |
Details : |
25 Acres of Valuable Coconut Land for Sale in Dodamgaslanda, Kurunegala. Pepper and Mixed cultivated land and small coconut trees also there. 2 Year old agar wood plantation on ¼ acres. Bordered to Raththitha lake and paddy fields around the land. Over 15000 Coconuts plucking per a time.
About 3 Km from Balawathwala Junction , Dadamgaslanda main road.(Balawathwala Land)
කුරුණෑගල, දොඩම්ගස්ලන්ද අක්කර 25ක සරුසාර, සංවර්ධිත, තැනිතලා පොල් ඉඩමක් විකිණීමට තිබේ. ගම්මිරිස්, වෙනත් බෝග හා පැල පොල් වගාවක්ද දමා ඇත. අක්කර 1/4 ක අවුරුදු දෙකක් වයසැති වල්ලපට්ටා වගා කර ඇත. එක් පසකින් රත්තිත වැව හා ඉඩම වටකර කුඹුරු යායක්ද ඇත. එක් මුරයකට පොල් 15000 ක පමණ කඩනු ලබයි.
දොඩම්ගස්ලන්ද ප්රධාන බස් පාරේ සිට බලවත්වල හංදියෙන් කි.මී 3ක් දුරින් මෙම ඉඩම පිහිටා ඇත.(බලවත්වල ඉඩම )
අක්කරය ලක්ෂ 30යි (තනි ඉඩමට විකුණයි )
Good condition Guard House, Electricity, Water , Good Mobile Reception and other facilities are available.
Suitable for cultivation, Water Bottling Plant or Agro Tourism Project. |
|
|
|
Sell Faster!!
More
|